tag:blogger.com,1999:blog-7906835697666522422.post2605731299280576534..comments2022-03-29T16:45:02.731-07:00Comments on Medical Clinic (වෙද මැදුර): ඉරුවාරදය(Migraine) ඔබටත් තියනවාද....?Dragon-hunter95http://www.blogger.com/profile/08655011871225590565noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7906835697666522422.post-1301946129970936742013-03-29T05:53:26.344-07:002013-03-29T05:53:26.344-07:00You are welcome කදු, I appreciate your comment a l...You are welcome කදු, I appreciate your comment a lot. <br />According to my experience the incidence of the Migraine is increasing dramatically in our population, This may be due to the increased stress among younger population. Therefore please identify the risk factors and try to avoid them. Dragon-hunter95https://www.blogger.com/profile/08655011871225590565noreply@blogger.comtag:blogger.com,1999:blog-7906835697666522422.post-19467596131086750542013-03-29T05:48:09.888-07:002013-03-29T05:48:09.888-07:00@ Amila Niroshan, ඔබේ බිරිදට මුලින්ම වෛදයයවරු ඉරුව...@ Amila Niroshan, ඔබේ බිරිදට මුලින්ම වෛදයයවරු ඉරුවාරදයයැයි සැක කල එක නිවරදි මන්ද අප එසේ එය නිර්නය කරන්නේ CT හෝ MRI පරික්ශනයකින් තොරව පැහැදිලිව පෙනෙන රෝග ලක්ෂනයන්ට අනුවයි. එය පිලිගත් ක්‍රමයයි. සමහර විටෙක ප්‍රතිකාර වලින් කිසිදු වෙනසක් නොපෙන්වන නිසා තව දුරටත් පරික්ෂන කරන්න පෙලබෙන්න ඇති.<br />කොහොම නමුත් ඇ මීමස්මොරය(epilepsy/fits) රොගයෙන් පෙලුනු බව සදහන් වෙනවා. අප මීමැස් මොරය යනුවෙන් හදුන්වනුයේ හදිසියේ ඇතිවන මාංශ පේශින්ගේ අධ් ක්‍රියාකරිත්වයත් සමග ඇතිවන ක්‍රිය දාමය අදාල රෝග තත්ත්වයයි. නුමුත් මීට අමතරව විවිධ වර්ගයේ epilepsy conditions අපට වෛදයය විද්‍යාවේදි හමු වෙනවා. ඒ අතර සමහර රොගීන්ගේ කිසිදු මාංශ පේෂි ක්‍රියවලියක් නොමැතිව අපේ මොලයේ මන්ශ පේෂි ක්රියකරිත්වයට සම්බන්ද නොවන ප්‍රදේශ වල ඇතිවන ප්‍රශ්න නිසා epilepsy තත්ත්වයක් අති වෙන්න පුලුවන්. මේවා බහිරව දිස්වන්නේ නිසොල්මනේ සිට්න රෝගියෙක් හදීසියේ කලන්තයට ලක්වීම වැන්නකින්. මේ අතරතුව රොගියට විවිධ ශබ්ද ඇසිම, සුවද දැනීම, වැනි තත්ත්වත් අති වෙන්න පුලුවන්. සමහර විටෙක ඔබගේ බිරිදට මෙවැනි තත්වයක් තිබිය හැකියි.<br />ඔබගේ තොරතුරු අනුව මට මීට වඩා උපදෙසක් දීමට නොහැකියි. මෙවැනි අවස්තවකදි රොගයට හේතුව සෙවීම සහ වෙනත් බරපතල රෝගී තත්ත්ව නැතිබව සැක හැර දැන ගැනීම වැදගත් වෙනවා. ඒ සදහා දීර්ග කලීනව ලගම රෝහලේ ස්නායු සායනයට සහභාගි වන්න. අවශ්‍යනම් ස්නයු වෛදයය විශේෂග්ද වෛදයය වරයෙකුගේ(consultant Neurologist) උපදෙස් ලබා ගන්න.Dragon-hunter95https://www.blogger.com/profile/08655011871225590565noreply@blogger.comtag:blogger.com,1999:blog-7906835697666522422.post-16552130549610086582013-03-29T01:33:36.202-07:002013-03-29T01:33:36.202-07:00Thanks for this article.. I've been suffering...Thanks for this article.. I've been suffering from migraines for 9 years... කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7906835697666522422.post-37463841289195766922013-03-28T13:51:11.614-07:002013-03-28T13:51:11.614-07:00මගේ බිරිද28 දැනට මාස 7ක පමණ සිට හිසේ අමාරුවකින් පස...මගේ බිරිද28 දැනට මාස 7ක පමණ සිට හිසේ අමාරුවකින් පසුවනවා, මේ රෝගලක්ෂණයන්ට අමතරව කලන්ත් කර වැටෙනවා, විනාඩි කිහිපයකින් සිහිය එනවා, ඇය වයස 12දි පමණ මිමැස්මෝරය රෝගයෙන් පෙලිසිට තිබෙනවා, mri scanඑකක් පවා සිදුකලත් වෙද්‍යවරුන් මේ දක්වා නිසි හේතුවක් දක්වන්නෑ,මුලින් ඔවුන් Migraine යයි කිව්වද දැන් පවසන්නේ එම රෝගය නොවනබවයි.amilahttps://www.blogger.com/profile/16410636285390261308noreply@blogger.com